Charitha Online

is creating Travel Vlogs, Life style events, Conservation Projects

0

patrons

$0

per month

About Charitha Online

සැම දෙනාටම ආයුබෝවන්!
මාගේ පේට්රියන් පිටුවට පිවිසෙන ඔබ සැම සාදරයෙන් පිළිගනිමි!!!


මම චරිත රණසිංහ...

ජීවිතය වෙනස් ලෙස බලන්න උත්සහා කරන ඔබට ඔබේ ජීවිතයට වටිනාකමක් එක් කරන අන්තර්ගත නිර්මාණය කිරීම මාගේ අරමුණයි!!

මෙම පේට්රියන් පිටුව ඔබ හැමෝම වෙනුවෙන් විවෘත වන අතර ඔබ සෑම දෙනාටම එකතු වන ලෙසට ආරාධනා කරමි!!!

හැමෝටම ගොඩාක් ස්තුතියි.

චරිත රණසිංහ

CharithaOnline



Hello Everyone!

You are welcome to visit my Patreon page !!!

I'm Charitha Ranasinghe

My goal is to create content that will add value to your life for those of you who are trying to look at life differently !!

This Patreon Page is open for all of you and I invite you all to join !!!

Thank you so much!!!

Charitha Ranasinghe
CharithaOnline

Recent posts by Charitha Online

How it works

Get started in 2 minutes

Choose a membership
Sign up
Add a payment method
Get benefits