Katusatahan is creating Educational Videos
0

patrons

$0
per month
මිත්රවරුනි, කටුසටහන් YouTube චැනලය හා Blog අඩවිය නිර්මාණය කිරීමේ අරමුණ දැනුම පිපාසයෙන් පෙලෙන ලංකීය ජනතාවට ලෝකයේ අලුත් දැනුම අරගෙන එම. පෞර්ෂය වර්ධනයට සාර්ථකත්වයට අවශ්ය කරන මග පෙන්විම් ලබාදීම තමයි අපගේ අරමුණ. මේ විඩියෝ නිර්මාණය කරන ක්රියාවලියේදී අපි විශාල අභියෝගයන්ට මුහුණ දෙනවා. ඔබට මේ දැනුම සම්ප්රේෂණය කිරිමට පෙර අපි මේ පිලිබද දීර්ඝ සොයාබැලීමක් කරනවා. එවගේම මේ වීඩියෝ නිර්මාණය කිරීමට අවශ්ය මෘදුකාංග සදහාත් අන්තර්ජාලය සදහාත් වියදමක් අපි දරනවා. මේ පිටුව විවෘත කිරීමට මුලික වුයේත් ඒ වියදම් පියවා ගැනීම සදහා ඔබගෙන් සහයක් ලබාගැනීමටයි. මේ සදහා කිසිදු අයෙකුට අපි බලකරන්නේ නැ. ඔබ කැමති නම් පමණක් ඔබගේ මුල්යමය සහයෝගය මේ පිටුව හරහා ලබදෙන්න. ස්තුතියි.

Dear Friends,
Main goal of Katusatahan YouTube channel and blog is to convey more knowledge to Sri Lankans. Also, help them to develop their personalities and success their life. There is huge process for developing these videos for you. we are doing research before we write scripts. We have to pay bills for using animation softwares and internet. This is the reason to open this Patreon page. If you think we are value to get your donation please go forward. Thank You

Recent posts by Katusatahan