Vegan Sri Lanka

is creating content & campaigns for vegan outreach in Sri Lanka

0

patrons

$0

per month
Vegan Sri Lanka is an ambitious program established by passionate vegans to spread awareness on veganism in Sri Lanka, and to support vegans and vegan businesses. Vegan Sri Lanka has been running for a few years already with the time and effort of its volunteer-run team with massive success, mostly spreading the message through social media content and online advertising.

වීගන් ශ්රී ලංකා යනු වීගන් ලෙස ජීවත් වීම ගැන ලංකාවේ මිනිසුන් දැනුවත් කිරීමට හා වීගන් ව්යාපාරය ගොඩනැගීමට ඇති කර ඇති වැඩසටහනකි. තම කාලය හා වෙහෙස වසර ගණනක් පුරාවට යොමු කර, වීගන් පුද්ගලයින් කිහිප දෙනෙක් විසින් ගෙන යන මේ වෑයම විශාල ලෙස අන්තර්ජාලය හා සමාජ මාධ්ය හරහා පණිවිඩය ජනතාවට ගෙන යමින් පවතී. කිසිඳු ලාභයක් උදෙසා කරන ලද්දක් නොවන බැවින් සියලු ආධාර වීගන් වීම ගැන මිනිසුන් දැනුවත් කිරීමට (විශාල වශයෙන් අන්තර්ජාලයේ හා සමාජ මාධ්ය හරහා දැන්වීම් සඳහා) භාවිතා කරනු ලැබේ.

Recent posts by Vegan Sri Lanka